Author Archives: Don Kenny

About Don Kenny

Working as a freelance web developer, developed nearly 30 sites based on php, mysql, ajax, wordpress, joomla & phpbb3. Owned 05 domains with VPS hosting package.

සර්කිට් එකකින් ඉලෙක්ට්‍රොනික් උපාංග ඉවත් කරන්නට සහාය වන De soldering පොම්පය ගැනයි මේ සටහන…

 මම කලින් ලිපියකින් කියලා දුන්නනේ පරිපථයක් හරියාකාරව පාස්සා ගන්නා ආකාරය ගැන. ඊයම් දාලා කොච්චර හොදට පාස්සා ගත්තත් ඉතිං බලාපොරොත්තු වෙන දේ ඉටු වෙන්නේ නැත්නම් අදාල උපාංගය පරිපථයෙන් ඉවත් කරලා දාන්න වෙනවනේ.පිලිස්සුණ ඉලෙක්ට්‍රොනික් උපාංගයක් පරිපථයක තියෙන තාක් කල් ඒ පරිපථය හරියට … Continue reading

Posted in Uncategorized | Leave a comment

ඒ.සී ධාරාවක් ඩී.සී ධාරාවක් බවට හරවන්නේ මෙන්න මෙහෙමයි…..

මේ දවස් වල අපි කතා කරමින් ඉන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථ වල බහුලව දැකිය හැකි තවත් එක් උපාංගයක් වන ඩයොඩය ගැන. ඩයොඩ වර්ග කිහිපයක්ම ඇති බව පසුගිය ලිපියෙන් මා පෙන්වා දුන්නා. අද අපි විමසා බලමු සාමන්‍ය වර්ගයේ ඩයෝඩයක් භාවිතාකරමින් ඒ.සී ධාරාවක් ඩී.සී … Continue reading

Posted in Uncategorized | 4 Comments

ධාරාවේ ගමන් මග පාලනය කරන මාර්ග බාධකය, ඩයෝඩය හදුනා ගනිමු…

තාක්ෂණික ලිපි ලියන්නේ නැතිව සුරංගනා කථා කියන්න පටන් අරගෙන කියලා කට්ටිය බනින්න අරගෙන. සුරංගනා කතාත් තියෙන්න එපැයි නේද? කොහොම වුනත් කමක් නෑ මම පසුගිය ලිපියේ ඉදිරිපත් කරලා තිබ්බ පරිපථයේ ඩයෝඩ් කීපයක් පාවිච්චි කරලා තිබ්බා ඔබට මතක ඇති. ඉදින් අද අපි … Continue reading

Posted in ඩයෝඩ, Diodes | 2 Comments

එෆ්.එම්. රේඩියෝවක් ඔස්සේ දුරකථන සංවාදයන්ට සවන් දෙන්න…

මාතෘකාව දැක්ක ගමන් මොකද හිතෙන්නේ. කාගේ හරි දුරකථන සංවාදයකට සවන් දෙන්න ඇත්නම් කියලද? අනවසරයෙන් අනුන්ගේ දුරකථන සංවාදවලට සවන්දෙන්න යන්න නම් එපා. අද මම ඉදිරිපත් කරන්න යන පරිපථය බොහොමයක් වෙලාවට ඔය අධ්‍යාපන ප්‍රදර්ශන වලදී එහෙම දකින්න පුලුවන් දෙයක්. රැහැන් සහිත දුරකථන … Continue reading

Posted in ඉලෙක්ට්‍රොනික, Electronic Project, FM Transmeter, Telephone Recorder | 10 Comments

කැන්ටෙනාවකින් HSDPA සිග්නල් වැඩි කර ගන්න බලමුද?

නවීන තාක්ෂණය භාවිතා කිරීමේ නැඹුරුව ගැන සලකල බැලුවම ශ්‍රි ලංකාව ආසියාවේ අනිකුත් රටවලට වඩා යම් තරමකින් ඉදිරියෙන් ඉන්න බව අපි කවුරුත් දන්න කාරණයක්. 1989 දී දකුණු ආසියාවේම ප්‍රථම ජංගම දුරකථන ජාලය දියත් කලා වගේම, 2006 දී දකුණු ආසියාවේම ප්‍රථම ජාලය … Continue reading

Posted in 3g Signal, ඉලෙක්ට්‍රොනික, Cantenna, Hsdpa | 12 Comments

කාර් ඔඩියෝ සෙට් එකෙන්, ලංකාවේ චැනල් ටියුන් කරන්න බැරිද? මෙන්න විසදුම…

ලංකාවට ජපානයෙන් ආනයනය කරන සමහර වාහන වල තියෙන ඔඩියෝ සෙට් එකෙන් අහන්න පුලුවන් වෙන්නේ ලංකාවේ ප්‍රචාරය වන රේඩියෝ චැනල් වලින් එක චැනල් එකක් විතරයි. බොහෝවිට ඒ එෆ්.එම්. මෙගාහර්ට්ස් 88.5 ඔස්සේ විකාශය වන ලක් හඩ චැනල් එක. ඉතින් සමහර බස් වල … Continue reading

Posted in car audio, fm converter | 13 Comments

ඔපරේෂන් Astable Muiltivibrator

නම නම් ටිකක් අමුතුයි වගේ නේද? රණවිරුවන් යුද්දේ සහමුලින්ම ඉවර කරපු එකේ ආයිත් මොන ඔපරේෂන් එකක්ද මේ? බය වෙන්න එපා මම මේ විස්තර කරන්න යන්නේ මීට කලින් ඉදිරිපත් කළ ලිපියකින් හදුන්වා දුන් එල්.ඊ.ඩී දෙකක් මාරුවෙන් මාරුවට දැල්වෙන පරිපථයේ සිදුවන ක්‍රියාවලිය … Continue reading

Posted in ඉලෙක්ට්‍රොනික, LED, Muiltivibrator | 8 Comments

ඉලෙක්ට්‍රොනික් සමග හාද වූවන්ගෙන් පිරීයන පිටකොටුවේ පළවන හරස් වීදිය….

රස නහර පිනා යන කජු වලට කජුගමත්, රෙදිපිළි වලට පිටකොටුවේ ප්‍රධාන වීදියත්, රථවාහන අමතර කොටස් මිළදී ගන්න නම් පංචිකාවත්තත් වශයෙන්  නොයෙකුත් අවශ්‍යතාවන් වලටම ප්‍රචලිත වූ ස්ථාන, වීදී ලංකාවේ ඕන තරම් තියෙනවා. ඒ වගේම තමයි පිටකොටුවේ පළවන හරස් වීදියත්, වැඩි හරියක් … Continue reading

Posted in Electronic Shops Sri lanka, Main Street | 7 Comments

HSDPA මන්දගාමීද? එහෙනම් 3G මොඩමයට ලැබෙන සංඤා වල dBm අගය පරීක්ෂා කරගන්න….

3G මොඩම් හරහා අන්තර්ජාලය හා සම්බන්ධ වන බොහෝ දෙනෙක් මුහුණපාන ගැටළුවන් තමයි බලාපොරොත්තු වන තරමේ දත්ත සම්ප්‍රේෂණ වේගයක් නොලැබීම. මේ සම්බන්ධයෙන් අප බොහෝ විට ඇගිල්ල දික් කරන්නේ අදාල සේවාව ලබාදෙන දුරකථන සමාගම වෙතයි. එනමුත් මේ සදහා බලපාන තවත් ප්‍රභලම හේතුවක් … Continue reading

Posted in ඉල්‍රක්ට්‍රොනික්, බවුත්, සිංහල, Soldering tips | 6 Comments

බවුත් එකකින් නිවැරදිව පාස්සන හැටි ඉගෙන ගනිමුද?

බවුත් එකක් මිළදී ගැනීමේදී සැලකිය යුතු කරුණු කීපයක් සම්බන්දව මා මීට පෙර විස්තර කළා. අද මම සාකච්චා කිරීමට බලපොරොත්තු වන්නේ බවුත් එකක් ආධාරයෙන් පරිපථයක් නිවැරදිව පාස්සා ගන්නා ආකාරය ගැනයි. ඔබ නිතරම බවුත් එකේ පිරිසිදුකම ගැන සැලකිලිමත් විය යුතු වනවා. ඒ … Continue reading

Posted in බවුත්, සිංහල, Soldering | 4 Comments