Category Archives: බවුත්

HSDPA මන්දගාමීද? එහෙනම් 3G මොඩමයට ලැබෙන සංඤා වල dBm අගය පරීක්ෂා කරගන්න….

3G මොඩම් හරහා අන්තර්ජාලය හා සම්බන්ධ වන බොහෝ දෙනෙක් මුහුණපාන ගැටළුවන් තමයි බලාපොරොත්තු වන තරමේ දත්ත සම්ප්‍රේෂණ වේගයක් නොලැබීම. මේ සම්බන්ධයෙන් අප බොහෝ විට ඇගිල්ල දික් කරන්නේ අදාල සේවාව ලබාදෙන දුරකථන සමාගම වෙතයි. එනමුත් මේ සදහා බලපාන තවත් ප්‍රභලම හේතුවක් … Continue reading

Posted in ඉල්‍රක්ට්‍රොනික්, බවුත්, සිංහල, Soldering tips | 6 Comments

බවුත් එකකින් නිවැරදිව පාස්සන හැටි ඉගෙන ගනිමුද?

බවුත් එකක් මිළදී ගැනීමේදී සැලකිය යුතු කරුණු කීපයක් සම්බන්දව මා මීට පෙර විස්තර කළා. අද මම සාකච්චා කිරීමට බලපොරොත්තු වන්නේ බවුත් එකක් ආධාරයෙන් පරිපථයක් නිවැරදිව පාස්සා ගන්නා ආකාරය ගැනයි. ඔබ නිතරම බවුත් එකේ පිරිසිදුකම ගැන සැලකිලිමත් විය යුතු වනවා. ඒ … Continue reading

Posted in බවුත්, සිංහල, Soldering | 4 Comments

ඉලෙක්ට්‍රොනික් පරිපථ සදහා අවශ්‍ය වන උපකරණ හදුනා ගනිමු – 01 (බවුත් එක හෙවත් Soldering Iron)

ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයට පිවිසෙන නවකයකු විසින් හදුනාගතයුතු උපකරණ කීපයෙන් අත්‍යවශ්‍යම උපකරණයක් වශයෙන් සැලකෙන්නක් තමයි Soldering Iron එහෙමත් නැත්නම් අප කවුරුත් දන්නා භාෂාවෙන් බවුත් එක ලෙස හදුන්වන්නේ.230V ප්‍රධාන විදුලියෙන් ක්‍රියාත්මක වන නිසා බවුත් එක පාවිච්චි කිරීමේදී ඔබ්ගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් විය යුතු … Continue reading

Posted in බවුත්, සිංහල, Soldering Iron | 1 Comment