Monthly Archives: August 2010

ලිලිපුට්ගේ සිට ගලිවර් දක්වාත් ඉන් ඔබ්බටත් ඇදීයන එල්.ඊ.ඩී ය…..

ඇත්තෙන්ම ඉහතින් යොදාගෙන තිබෙන හෙඩින් එක අද මම සාකච්චා කරන්නට බලාපොරොත්තු වන එල්.ඊ.ඩී යට කෙතරම් දුරට අදාල වනවාද යන්න ගැන වැඩි පිරිසක් මා සමග තර්ක කරනවාට කිසිදු සැකයක් නැත. ඒ මන්ද යත් එල්.ඊ.ඩී ය හෙවත් අප කාගේත් පොදු ව්‍යවහාරය වන … Continue reading

Posted in සිංහල, LED, What is LED | 4 Comments

AT Commands වලින් එස්.එම්.එස් යවමු , එස්.එම්.එස් බලමු…..

AT Commands ගැන සරල හැදින්වීමකුත් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ තිබෙන Hyper Terminal නැමැති Tool එක හරහා ජංගම දුරකතනය හෝ මොඩෙමය සම්බන්ධ කරගන්නා ආකාරය ගැන අප මීට ඉහතදී සාකච්චා කළා. අද අපි විමසා බලමු AT Commands උපයෝගී කරගෙන වෙනත් කිසිදු මෘදුකාංගයක් නොමැතිව … Continue reading

Posted in AT Commands, සිංහල, send sms, sms | 4 Comments

AT Commands මගින් ජංගම දුරකතනය හා 3G මොඩෙමය හසුරවමු……

දැනටමත් බොහෝ දෙනෙක් විවිධාකාර වූ මෘදුකාංග උපයෝගී කරගෙන පරිගණකය මගින් ජංගම දුරකතන හසුරුවන බවට කිසිදු සැකයක් නැහැ. ඒත් මම මේ කියන්න යන්නේ ඔබත් වින්ඩෝස් පරිශීලකයෙක් නම් වින්ඩෝස් වලම තියෙන හයිපර් ටර්මිනල් කියන මෘදුකාංගය හරහා ජංගම දුරකතනයක් මෙහෙයවන ආකාරය ගැනයි. අලුත් … Continue reading

Posted in 3G Modem, AT Commands, සිංහල, Mobile Phone | 3 Comments

මොනවද මේ ට්‍රාන්සිස්ටර් කියන්නේ !!!!!

ඉලෙක්ට්‍රොනික් පරිපථයක බොහෝවිට දැකියහැකි තවත් එක් උපාංගයක් වන්නේ අද අප සාකච්චා කරන ට්‍රාන්සිස්ටරයයි. ඔබ මේ බ්ලොග් සටහන කියවන්නේ පරිගණකයකින් වුවද ජංගම දුරකතනයකින් වුවද එම උපකරණයන් දෙකේම ප්‍රධාන අන්තර්ගතය ට්‍රාන්සිස්ටර් මිලියන ගනනාවක් බව ඉදුරාම පැවසිය හැකිය. ගෙදර දොරේ පාවිච්චි වන ඕනෑම … Continue reading

Posted in සිංහල, Transistor, what is Transistor | 7 Comments

විදුලිය ගබඩා කර තබා ගන්නා කැපෑසිටර් හදුනා ගනිමු……..

විදුලි පරිපථයක බොහෝවිට දැකියහැකි උපකරණයක් තමයි කැපෑසිටර් එහෙමත් නැත්නම් කන්ඩෙන්සර් යන නමින් හදුන්වන්නේ. සුලු කාල පරාසයකට විදුලිය ගබඩා කර තබා ගැනීම තමයි මේ උපකරණයේ මූලිකම කාර්යභාරය. එනමුත් කැපෑසිටරයේ කාර්යයාභාරය විදුලිය ගබඩා කර තබා ගැනීමට පමණක් සීමා වන්නේ නැහැ.  තාවකාලික බැටරියක් … Continue reading

Posted in සිංහල, Capacitor, Condensor, Electronic | 3 Comments

3G මොඩම් එකකින් USSD Commands යවන්නේ කොහොමද?

USSD Commands එහෙමත් නැත්නම්  Unstructured Supplementary Service Data කියන දේ ඔබ දැනටමත් ඔබේ ජංගම දුරකථනයෙන් භාවිතා කර ඇතුවාට කිසිදු සැකයක් නැහැ. ජංගම දුරකතනයේ ක්‍රියාකාරික සිම් පතෙහි ග්‍රාහකයාගේ විස්තර ලබා ගැනීමට භාවිතා කරන #132# කේතය මේ සදහා දිය හැකි හොදම උදාහරණයයි.මෙවැනි … Continue reading

Posted in සිංහල, cell info, gprs, gsm, mdma, mobile data | 8 Comments

පිලිස්සුනු සී.එෆ්.එල් විදුලි බුබූලු නැවත පාවිචිචියට ගමු….

විදුලි බිල අඩු කරන්න තියෙන හොදම විසදුම සී.එෆ්.එල් විදුලි බුබුලු පාවිචිචි කරන එක කියන කාරණය අප කවුරුත් දන්නා දෙයක්. ඒත් හොද වර්ගයේ සී.එෆ්.එල් විදුලි බුබුලක මිල නම් ටිකක් විතර වැඩි නිසා බොහෝ වෙලාවට පේව්මන්ට් එකේ රු 50 ට 60ට විකුණන්න … Continue reading

Posted in සිංහල, cfl, Electronic, re use cfl | 13 Comments

ඕනිම රේඩියෝවකින් යූ.එස්.බී පෙන් එකක තියෙන එම්.පී.ත්‍රී අහන්න…….

වර්තමාන වෙළදපොලේ තිබෙන රේඩියෝ වල නම් මේ පහසුකම අනතර්ගතවෙලා තියෙනවා. මම මේ කියන්න යන්නේ රුපියල් 650ක් වගේ මුදලක් වියදම් කරලා ගෙදර තියෙන ඕනිම එෆ්.එම් රේඩියෝවකින් යූ.එස්.බී පෙන් එකක තියෙන එම්.පී.ත්‍රී සින්දු අහන්න පුලුවන් ක්‍රමයක් ගැන. ඇත්තෙන්ම මේක නිපදවලා තියෙන්නේ රථවාහන … Continue reading

Posted in සිංහල, play mp3 from radio, usb radio | 11 Comments

ශ්‍රී ලංකාව තුල නගර සොයන ගැජටයක් ඔබේ වෙබ් අඩවියටත්………..

ගූගල් ආයතනය මගින් ලබාදෙන තවත් එකක් සේවාවක් තමයි ගූගල් මැප්ස්, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ගූගල් අර්ත් සේවාව. පහතින් පිහිටුවා තිබෙන ශ්‍රි ලංකාවේ ඕනෑම ස්ථාන නාමයක් පහසුවෙන් සොයාගත හැකි අයුරින් නිපදවන ලද මැප් සෙවුම් ඇඩෝනය ඔබේ වෙබ් අඩවියටත් එක් කරගත … Continue reading

Posted in සිංහල, gis, google map, search locator | Leave a comment