Category Archives: Uncategorized

සර්කිට් එකකින් ඉලෙක්ට්‍රොනික් උපාංග ඉවත් කරන්නට සහාය වන De soldering පොම්පය ගැනයි මේ සටහන…

 මම කලින් ලිපියකින් කියලා දුන්නනේ පරිපථයක් හරියාකාරව පාස්සා ගන්නා ආකාරය ගැන. ඊයම් දාලා කොච්චර හොදට පාස්සා ගත්තත් ඉතිං බලාපොරොත්තු වෙන දේ ඉටු වෙන්නේ නැත්නම් අදාල උපාංගය පරිපථයෙන් ඉවත් කරලා දාන්න වෙනවනේ.පිලිස්සුණ ඉලෙක්ට්‍රොනික් උපාංගයක් පරිපථයක තියෙන තාක් කල් ඒ පරිපථය හරියට … Continue reading

Posted in Uncategorized | Leave a comment

ඒ.සී ධාරාවක් ඩී.සී ධාරාවක් බවට හරවන්නේ මෙන්න මෙහෙමයි…..

මේ දවස් වල අපි කතා කරමින් ඉන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථ වල බහුලව දැකිය හැකි තවත් එක් උපාංගයක් වන ඩයොඩය ගැන. ඩයොඩ වර්ග කිහිපයක්ම ඇති බව පසුගිය ලිපියෙන් මා පෙන්වා දුන්නා. අද අපි විමසා බලමු සාමන්‍ය වර්ගයේ ඩයෝඩයක් භාවිතාකරමින් ඒ.සී ධාරාවක් ඩී.සී … Continue reading

Posted in Uncategorized | 4 Comments

ප්‍රතිරෝධයක අවසාන වර්ණ තීරුවේ අගය ගණනය කරන අයුරු……..

හොදයි අපි පසුගිය වතාවේ දැන ගත්තා රෙසිස්ටර් එකක අගය වර්ණක කේත වගුව ආශ්‍රයෙන් ගණනය කරන් අයුරු. නමුත් වර්ණ පටි 04 ක් ඇති ප්‍රතිරෝධයක අවසාන වර්ණ තීරුවේ අගය ගණනය කරන අයුරු අප සාකච්චා කලේ නැහැ. අද අප විමසා බලමු මේ අවසාන … Continue reading

Posted in Uncategorized | Leave a comment

කලර් කෝඩ් එක අනුව රෙසිස්ටරයක අගය ගණනය කිරීම…….

හොදයි අපි පසුගිය පෝස්ට් එකෙන් සාකච්චා කලේ රෙසිස්ටර් කලර්‍ කෝඩ් එක ගැනයි. අපි දැන් බලමු රෙසිස්ටර් කලර් කෝඩ් එක භාවිතයෙන් රෙසිස්ටරයක අගය නිර්ණය කරන්නේ කෙසේද කියා. ඉහත පෙනෙන රූප සටහන අනුව ඔබට කිව හැකියි එහි එකිනෙකට වෙනස් වර්ණක තීරු 4ක් … Continue reading

Posted in Uncategorized | Leave a comment

ඉලෙක්ට්‍රොනික් උපාංග හදුනා ගනිමු…..

ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් දැකලා තියෙන අය මතක් කරලා බලන්න මොනවගේ උපාංගයක්ද ඒ පරිපථයේ වැඩියෙන්ම දකින්න ලැබුනේ කියලා. මතක නම් කල්පනා කරලා බලන්න ඉතා කුඩා ප්‍රමානයේ සිලින්ඩාකාර හැඩති ක්‍රිම් පාට උපාංග ගනනාවක් ඒ පරිපථයේ දක්නට ලැබුනාද කියලා? හොදයි මම මේ කතා … Continue reading

Posted in Uncategorized | Leave a comment

ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න ආසද? එහෙනම් මෙතනින් පටන් ගනිමු….

ඉලෙක්ට්‍රොනික් කියන වචනේ තේරුම සුප්‍රසිද්ද විකිපීඩියා ශබ්ද කෝෂය නම් විස්තර කරන්නේ මෙන්න මේ විදියට. “Electronics is that branch of science and technology which makes use of the controlled motion of electrons through different media and vacuum. The ability to control … Continue reading

Posted in Uncategorized | 3 Comments